Hari Lassanai Dura Atha Pena Nilwala Lyrics

 Hari Lassanai Dura Atha Pena Nilwala New Sinhala Song Lyrics




Hari Lassanai sinhala song Lyrics

නුඹ දුන්නු පෙම් කතාවක්
ලේ වලට ලියු කතාවක්
හද තවම තවම තුරුලෙ ඉන්නවා..

මට දෙන්න එක වතාවක්
නුඹ ළඟම උන් කතාවක්
මේ මතක අතරෙ තවම ඉන්නවා..

මේ හීනයක්ද මන්දා
නුඹ ගාව රන්ද රන්දා
නොලැබෙන හීනෙ මගෙම වෙලා

හරි ලස්සනයි දුර ඈත පේන නිල්වලා
නුඹ එක්ක රෝස යායෙ දිවුව මංමුලා
හරි ලස්සනයි දුර ඈත පේන නිල්වලා
නුඹ එක්ක රෝස යායෙ දිවුව මංමුලා

දැනෙනා හිතක් දැනුනු තැන් නුඹ වෙලා
දුරකින් හිඳින්නම් මං ගාවින් තියා
දැනෙනා හිතක් දැනුනු තැන් නුඹ වෙලා
දුරකින් හිඳින්නම් මං ගාවින් තියා

හරි ලස්සනයි දුර ඈත පේන නිල්වලා...
හරි ලස්සනයි දුර ඈත පේන නිල්වලා...

නොහඬමි නමුත් හඬන ගීයක් වෙලා
මතකය මගේ කවිය ළඟ හිඳිමි මා
නොහඬමි නමුත් හඬන ගීයක් වෙලා
මතකය මගේ කවිය ළඟ හිඳිමි මා

හරි ලස්සනයි දුර ඈත පේන නිල්වලා..



Song credits:

Song Name : Hari Lassanai
Artist : Dilaksha Gayashan
Lyrics : Dilaksha Gayashan
Music Producer : Dimuthu A Wellage
Video Director : Thiwanka Mihiran
Production: #evokemusic 

                                                     Hari Lassanai    Official Music Video