Yasith Kelambiarachchi - Uthum Adare Song Lyrics

Uthum Adare උතුම් ආදරේ Official Music Video

Song Credits

Director - Sathsara Kasun Pathirana
Artist - Yasith Kelambiarachchi
Music & Melody - Ashan Fernando
Lyrics - MANUWA
Production - Siyasto Creations

Uthum Adare Song Lyrics:

උතුම් ආදරේ හැරදා
පැතුම් නිදන් කර වලදා
ගියදා ඔබ මා හැරදා
දැවුණා හදවත  පෙරදා...

රිදුම් මතක පොත පිසදා
සුසුම් මතින් හිත සෝදා
නැතිදා ඔබ ලග කිසිදා
මැරුණා මතකය සැමදා...

මම වන්දනා කෙරූ
ඒ ආදරේ බොරූ
ඇස් පියවෙනා තුරූ
මං ආදරෙයි සුදූ...

දැවටෙන්න ආසයි පවසා  නෙතින්..
උණුහුම් වුණා ඔබ සැතපී ලගින්..
නැලවී ගියත් ගත නිකලැල් පෙමින්...
අවසන් කලා ඔබ ප්‍රේමය සිතින්...

මම වන්දනා කෙරූ...
මම වන්දනා කෙරූ

හිනැහෙන්න ආසයි පෙරසේ බැඳී
එනමුත් ගියා ඔබ ඈතක ඇඳී
කදුලක් මතින් ගොස් මතකය පෙරී
අදටත් හිතක් යලි ඉපදෙයි මැරී

 Uthum Adare Lyrics Video