Mata Inna Hithuna (මට ඉන්න හිතුනා) - Amandi Sulochana (Official Music Video)
Song Credits:
Director - Kasun Madushanka
Artist - amandisulochanawijesinghe
Music - EVOBEATSLK
Lyrics - HarshanaKPerera
Music Label - Desawana Music
Dop - Thisun Gunathilaka
Cast - Oshadi Himasha, Harshana Bethmage
Dance Choreography - Thimira Thineksh SS (Gang Dancters)
Mata inna hithuna sinhala Song Lyrics:
හොර රහසේම පෑ ආලේ මනමාලයා වාගේ
උතුරාලන මේ ප්‍රේමය ඔබගෙයි මගෙ රාලේ
හැඩ කාරම කට කාරි මම අපේ ගම්මානේ
සනසාලනු මගෙ නාඹර හිත මල් මද හාසේ
කව්රුත් නැති තැන ලන් වෙමු අපි ගේ මැද
සාලේ
වැඩි වෙන්නෙම දොර මුල්ලෙදි අපි දෙන්නගෙ ආලේ
මට ඉන්න හිතුනා යන්නෙ නැතුව තුරුලෙ ඔයාගේ
ඔය දිස්නෙ වදින ලස්සන පොඩි ඇස් දෙක
මාගේ.//
සෙල්ලමටම හිත ඔබගෙ මෙල්ල කරන්න
මට පුලුවනි මගෙ Nowty එපා රන්ඩු කරන්න
ගැස්සෙන මගෙ ඉග අතර ඩිස්කො නටන්න
ඔබ එනවද මගෙ පාලු කතරෙ තනිය මකන්න
දුටු දා ඉදලම නලෝලා පෙන්නුවෙ තාලේ
වෙන ආවට මල් නෙලා ලා නෑ මගෙ රාලේ
අඩවන් දුක සන්සිදෝ ලා පෑවට ආලේ
රැක ගන්නෙමි පන පොවෝලා ලෝකෙම මාගේ
මට ඉන්න හිතුනා..//